රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ දේහය අද පුත්තලමට(VIDEO)

Share

ජීවිතක්ෂයට පත් වු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ දේහය අද (26) පස්වරුවේ පුත්තලම ආරච්චිකට්ටුවට රැගෙන යාමට නියමිතයි.

මේ වන විට දේහය තැන්පත් කර ඇත්තේ බොරැල්ලේ පිහිටි ජයරත්න මල්ශාලාවේයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News