ඔන්ලයින් පනතට අමෙරිකානු රජයේ කනස්සල්ල(VIDEO)

රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබෙන පෙත්සම් විභාගය අද (26) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වුණා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේයි පෙත්සම් විභාගය පැවැත්වෙන්නේ.

මේ අතර පාර්ලිමේන්තුවේ සම්මත කළ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට අමෙරිකානු රජය සිය කනස්සල්ල පළ කර තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleරාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ දේහය අද පුත්තලමට(VIDEO)
Next articleබෙලිඅත්ත පස් පුද්ගල ඝාතනයට සහය දුන් 2ක් අත්අඩංගුවට(VIDEO)