ඔන්ලයින් පනතට අමෙරිකානු රජයේ කනස්සල්ල(VIDEO)

Share

රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබෙන පෙත්සම් විභාගය අද (26) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වුණා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේයි පෙත්සම් විභාගය පැවැත්වෙන්නේ.

මේ අතර පාර්ලිමේන්තුවේ සම්මත කළ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට අමෙරිකානු රජය සිය කනස්සල්ල පළ කර තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News