බෙලිඅත්ත පස් පුද්ගල ඝාතනයට සහය දුන් 2ක් අත්අඩංගුවට(VIDEO)

Share

බෙලිඅන්ත පස් පුද්ගල ඝාතන සිදුවීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුටට ගන්නා අවස්ථාවේ දී ඔවුන් සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය සහ තවත් උපකරණ කිහිපයක්ද STF සිය භාරයට ගත්තා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ අඛණ්ඩව ක‍්‍රියාත්මකයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News