ග්‍රාම නිලධාරී විභාග ප්‍රතිඵල නිකුත් වෙයි

Share

පුරප්පාඩු පවතින ග්‍රාම නිලධාරි තනතුරු සඳහා විභාග දෙපාර්තමේන්තුව ලබාදුන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම්ලත් 4,232ක නාමලේඛනය අද (27) දින නිකුත් කර තිබෙනවා.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ www.moha.gov.lk නිල වෙබ් අඩවියේ එම නාමලේඛනය පළකර තිබෙනවා.

Read more

Local News