දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වල දී සැකකරුවන් 818 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් 159g
අයිස් 112g
ගංජා 08kg
ගංජා පැල 4,933
මාවා 235 g
මදනමෝදක 88g
මත්පෙති 329
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 554 දෙනා අතරින් සැකකරුවන් 01 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 08 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.



