මාරක රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

බෝවත්ත දෙස සිට කුලියාපිටිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් අතුරු මාර්ගයකට හැරවීමට යාමේ දී පිටුපසින් පැමිණි ලොරි රථයක් එම යතුරු පැදියේ පිටුපස ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරුපැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 72ක ඉළුහේන, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබනවා.

Read more

Local News