මාවනැල්ලේ ගින්නෙන් වෙළඳසැල් 30ක් විනාශයි

Share

මාවනැල්ල පොලිස් වසමේ මාවනැල්ල බස් නැවතුම්පොළ පිටුපස තාවකාලිකව ඉදිකර ඇති පළතුරු හා සෙල්ලම් බඩු වෙළදසැල් කිහිපයක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

වහා ක්‍රියාත්මක වූ පොලිසිය මැවනැල්ල ප්‍රාදේශීය සභාවේ ගිනි නිවීමේ ඒකකය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

ගින්න හේතුවෙන් තාවකාලිකව ඉදිකර තිබූ වෙළඳසැල් 30 ක් විනාශ වී ඇති අතර ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Read more

Local News