ICC තහනම ඉවතට – සාමූහිකව ඉදිරි අභියෝග ජයගමු – හරීන් කියයි

Share

අවස්ථාවාදය ඉවත දමා සාමූහිකව ඉදිරි අභියෝග ජයගත යුතු බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

බාල ලාභ ප්‍රයෝජන උදෙසා කටයුතු කරන්නේ නැතිව රට වෙනුවෙන් එක්ව කටයුතු කළ යුතු බවයි අමාන්‍යවරයා පෙන්වා දෙන්නේ.

අයි සී සීය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් ඉවත් කිරීමෙන් පසු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

Read more

Local News