වෘත්තීය සංගම් 17ක් අද ලෙඩ වෙයි

Share

රාජ්‍ය අංශයේ විධායක නිලධර සේවා ගණයට අයත් වෘත්තීය සංගම් 17ක සාමාජිකයින් අද (29) අසනීප නිවාඩු වාර්තා කර තිබෙනවා.

ඔවුන් අද (29) විශේෂ නියෝජිත සමුළුවක් ද පැවැත්වීමටයි තීරණය කර තිබුණේ.

කෙසේ වෙතත් විදුලිය නැතිකම නිසා සමුළුව පැවැත්වීමට බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා

Read more

Local News