ජනාධිපති රනිල් වික්රමසිංහ හිටපු ජනාධිපතිනිවරුන් සමඟ එක්ව නව හවුලක් නිර්මාණය කිරීමට සුදානමින් සිටින බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව ප්රකාශ කළේ කළුතර පැවති සමුළුවකට එක්වෙමිනුයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



