සරත් එන් ද සිල්වාගෙන් චෝදනාවක්(VIDEO)

Share

ජනතාව ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙකු ජනාධිපති ධුරයට පත් වී මෙරට සම්පත් පුද්ගලීකරණය කරමින් සිටින බවට හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා චෝදනා කරනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ “අඳුරට එලියක් – එළියට සවියක් “ මැයෙන් ආරම්භ වූ නව සංවිධානයේ ප්‍රථම මාධ්‍ය හමුවට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News