මෙම වසර සහලින් ස්වයංපෝෂිතයි – මහින්ද අමරවීර කියයි (VIDEO)

Share

මේ වසර සහලින් ස්වයංපෝෂිත බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මේ නිසා පිටරටින් සහල් ගෙන්වන්නේ නැති බවයි. අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඒ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි.

මේ අතර ඉහළ ගිය එළවළු මිල තවමත් පහළ ගොස් නැති බවටයි විශේෂ ආර්ථික මධ්‍යස්ථාන වලින් වාර්තා වුණේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News