යුක්තිය මෙහෙයුමට තවත් සැකකරුවන් 729ක් කොටුවෙයි

Share

දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වල දී සැකකරුවන් 729 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් 146g
අයිස් 119g
ගංජා 945g
ගංජා පැල 6,241
ඈෂ් 308g
මාවා 614g
මදනමෝදක 254g

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 499 දෙනා අතරින් සැකකරුවන් 03 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 04 ක් පුනරුත්තාපනය සදහා යොමු කර තිබෙනවා.

යුක්තිය මෙහෙයුම අද දිනයේත් ක්‍රියාත්මකයි.

Read more

Local News