සනත් නිශාන්ත වෙනුවට ජගත් ප්‍රියංකර පාර්ලිමේන්තුවට

Share

මිය ගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්නගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට ජගත් ප්‍රියංකර පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔහු නියෝජනය කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණයි.

Read more

Local News