අතිරේක ලේකම් සමන් රත්නායක CIDයට – කෙහෙළියටත් කැඳවීමක්

Share

ආන්දෝලනාත්මක ඖෂධ ගණුදෙනුවට අදාළව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට අද (31) පැමිණියා.

ඒ ඊට අදාළව ප්‍රකාශයක් ලබා දෙන ලෙස සී අයි ඩීය සිදු කළ දැනුම් දීමකට අනුවයි.

මෙම ගණුදෙනුවට සම්බන්ධ මහ මොළකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් වෘත්තීය හා සිවිල් සංවිධාන සී අයි ඩී ය ඉදිරිපිට අද අඛණ්ඩ සත්‍යග්‍රහයක් ද ආරම්භ කළා.

Read more

Local News