රට ගොඩගන්න ප්‍රායෝගික වැඩපිළිවෙලක් පාඨලීගෙන් (VIDEO)

Share

රට ගොඩ ගන්න පුළුවන් ප්‍රායෝගික වැඩපිළිවෙලක් ලබන මාසයේ ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, පාඨලී චම්පික රණවක පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කලේ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News