අනුරාධපුර මූලස්ථාන පොලීසියේ විශේෂ කොට්ඨාස අපරාධ විමර්ෂණ අංශය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු හදිසියේ රෝගාතුරව මිය ගොස් තිබෙනවා.
වයස අවුරුදු 22 ක තරුණයෙකුයි මෙලෙස මිය ගොස් ඇත්තේ.
මෙම හදිසි මරණය සැක සහිත බවයි ඥාතීන් සහ අසල්වාසීන් පවසන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



