විදෙස් ගමන් බලපත්‍ර ගාස්තුව ඉහළට

Share

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5000 සිට රුපියල් 10,000 දක්වා සංශෝධනය කර ඇති බව ආගමන හා විගමන දෙපාරේතමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

Read more

Local News