තවත් සැකකරුවන් 878ක් කොටුවෙයි

Share

දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වල දී සැකකරුවන් 878 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් 130g
අයිස් 134g
ගංජා 01kg 200g
මාවා 136g
මදනමෝදක 01kg 100g
මත්පෙති 2,211

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 649 දෙනා අතරින් සැකකරුවන් 06 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 04 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News