හෝටල් කාමරයක තරුණයෙක් සැකකටයුතු ලෙස මියයයි

Share

හික්කඩුව ගාලුපාර, වෑවල ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකු එම හෝටලයේ නාන කාමරයක් තුළ මියගොස් සිටිය දී ඊයේ (31) සවස හමුවී තිබෙනවා.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 27 ක වරාගොඩ, කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News