හෝටල් කාමරයක තරුණයෙක් සැකකටයුතු ලෙස මියයයි

හික්කඩුව ගාලුපාර, වෑවල ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකු එම හෝටලයේ නාන කාමරයක් තුළ මියගොස් සිටිය දී ඊයේ (31) සවස හමුවී තිබෙනවා.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 27 ක වරාගොඩ, කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Previous articleනිවසක් ලබා දෙන බවට පවසා මුදල් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
Next articleඔන්ලයින් පනතට කථානායකවරයා අත්සන් තබයි