ඔන්ලයින් පනතට කථානායකවරයා අත්සන් තබයි

Share

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට අද (01) කථානායක මහින්ද යාපා අබේවර්ධන සිය සහතිකය සටහන් කළා.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ලෙස බලාත්මකයි.

පනත් කෙටුම්පත පසුගිය 24 වනදා පාර්ලිමේන්තුවේ දී වැඩි ජන්දයෙන් සම්මත විය.

Read more

Local News