ආන්දෝලනාත්මක ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක ඊයේ සී අයි ඩී යට පැය 9කට අධික කාලයක් ප්‍රකාශ ලබා දුන්නා.
අදත් ප්‍රකාශ ලබා දීම සඳහා ඔහුට සී අයි ඩී යට පැමිණෙන ලෙසයි නියෝග කර ඇත්තේ.
මේ අතර කෙහෙලිය ගෝ ගම ආරම්භ කළ වෘත්තීය සමිති නායකයින් දස දෙනෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගත්තා.



