තවත් සැකකරුවන් 703ක් අත්අඩංගුවට

Share

දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වල දී සැකකරුවන් 703 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් 204g
අයිස් 118g
ගංජා 03kg 100g
ගංජා පැල 2,840
මාවා 03kg 190g
මදනමෝදක 77g
මත්පෙති 477

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 525 දෙනා අතරින් සැකකරුවන් 01 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 06 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇත.

යුක්තිය මෙහෙයුම් අද දිනයේත් ක්‍රියාත්මකයි.

Read more

Local News