පංච පුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරුගේ බිරිඳ සහ පියා අත්අඩංගුවට

Share

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරුගේ බිරිඳ සහ පියා පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර තිබුණේ.

ප්‍රධාන වෙඩික්කරු මේ වන විට ඩුබායි රාජ්‍යයට පළා ගොස් ඇති බවයි මොවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ.

Read more

Local News