ජනපති හා ආණ්ඩු පක්ෂ නායකයින් අතර හමුවක්

Share

ඉදිරි දේශපාලන කටයුතු සහ මැතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීමට පක්ෂ නායකයින්ගේ රැස්වීමක් ඊයේ (01) පැවැත්වුණා.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ නායකයින් රැසක් මීට එක්වූ බවයි වාර්තා වන්නේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාව ජනාධිපති හා අගමැතිගේ ප්‍රධානත්වයෙනුයි පවත්වා ඇත්තේ.

Read more

Local News