ලාෆ්ස් සමාගමෙන් නිවේදනයක්

Share

පෙබරවාරි මාසය සඳහා ගෘහස්ත ගෑස් මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම පවසනවා.

ඒ අනුව ජනවාරි මාසයේ පැවති මිල ගණන් පෙබරවාරි මාසය සඳහා ද අදාළ බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News