දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වල දී සැකකරුවන් 770 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් 132 g
අයිස් 121 g
ගංජා 15 kg 900g
ගංජා පැල 5,416
ඈෂ් 16 g
මාවා 209 g
මදන මෝදක 128g
තුල් ග්‍රෑම් 45 g
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 567 දෙනා අතරින් සැකකරුවන් 06 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 02 ක් පුනරුත්තාපනය සදහා යොමු කර තිබෙනවා.
යුක්තිය මෙහෙයුම අද දිනයේත් ක්‍රියාත්මකයි.