ණය පැහැර හැරීමක් සිදු කර නැහැ – සියඹලාපිටිය කියයි

Share

ඉදිරි මාස දෙක තුළ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පුර්ණයෙන් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ශ්‍රී ලංකාව කිසිවිටෙකත් ණය පැහැරහැරීමක් සිදු කර නැති බවයි ඔහු වැඩි දුරටත් පවසා තිබෙන්නේ.

Read more

Local News