තුන්වන පාසල් වාරයේ දෙවන අදියර අද ඇරඹෙයි

Share

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ දෙවන අදියර අදින් (05) ආරම්භ වුණා.

උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය නැවත වරක් පැවැත්වීමට සිදු වීම නිසා පාසල්වල තුන්වන වාරයේ දෙවන අදියර අද දිනය දක්වා කල් දැමීමටයි අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබුණේ.

Read more

Local News