විලියම් කුමරුගේ සහ කේට් කුමරියගේ තුන්වන කුමරුට නම් තබයි

Share

විලියම් කුමරුගේ සහ කේට් කුමරියගේ තුන්වන කුමරුට ලූයිස් ආතර් චාල්ස් ලෙස නම් තබා තිබෙන බවට වාර්ථා වෙයි.

පසුගිය 23 වන දා බිහි වූ පුත් කුමරා බ්‍රිතාන්‍ය රජ කිරුළේ 5 වන උරුමක්කාරයා බවට පත් වන අතර, හැරී කුමරුට හිමි වන ස්ථානය 6 දක්වා පහත වැටෙනු ඇති බවට සදහන් වෙයි.

Read more

Local News