පානදුර වෙරළ තීරයේ දිය නෑමට ගිය පිරිසක් අතරින් පුද්ගලයින් 06 දෙනෙකු දිය වැලකට හසු වී ගසාගෙන යමින් සිටියදී ඊයේ (04) සවස පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් ඔවුන්ව නිරුපද්‍රිතව බේරාගෙන තිබෙනවා.
මෙලෙස බේරාගෙන ඇත්තේ අවුරුදු 16 ත් 21 අතර වයස්වල පසුවන රත්නපුර ප්‍රදේශයේ පදිංචි පිරිමි ළමුන් තිදෙනෙකු හා ගැහැණු ළමුන් තිදෙනෙකු බවයි වාර්තා වන්නේ.