කන්දකාඩුවෙන් පළාගිය රැඳවියන් 16 දෙනා යළි භාරවෙයි(VIDEO)

Share

වැලිකන්ද කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවියන් පිරීසක් යළි පලා ගොස් තිබෙනවා.

පලා ගිය රැඳවියන් සෝමාවතිය පුදබිමේ තිබූ බස් රථයක් ද පැහැර ගැනීමට උත්සහ කර ඇති බවයි වාර්තා වන්නේ

කෙසේ වෙතත් පලා ගිය රැඳවියන් පැය කිහිපයකට පසු යළි කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට භාර වී තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News