අක්කර තුන හමාරක ගංජා හේනක් වටලයි

Share

මොණරාගල, යාල රක්ෂිතයේ කුඹුක්කන් ඔය අසල දිගු කාලීනව පවත්වාගෙන යනු ලැබු ගංජා වගාවක් වටලා තිබෙනවා.

ඒ යුධ හමුදා බුද්ධි අංශය හා මොණරාගල කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ නිලධාරීන් සමග ඒකාබද්ධව සිදු කරන ලද වැටලීමකදීය.

මෙම වැටලීමේ දී කප්පාදු කිරීමට සුදානම්ව තිබු ගංජා පැල 16,800 ක්‌ හා විිණීමට සුදානම්ව තිබු වියලි ගංජා කිලෝ ග්‍රෑම් 1658.40ක්, මෙරට නිෂ්පාදිත කොටන තුවක්කු දෙකක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read more

Local News