අනියම් පෙමක් නිසා දිවි අහිමි වෙයි

Share

සූරියවැව, පොල්පහ ප්‍රදේශයේ නිවසකදී ඊයේ (05) සවස කාන්තාවට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

අනියම් සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් නිසාවෙන් මෙම ඝාතනය සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 37ක බැද්දේ වැව බටහිර, සූරියවැව ප්‍රදේශයේ පදිංචිකාරියක්.

සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Read more

Local News