දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට

බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ දී පානදුර සිට හලාවත දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 65 ක් වන පැරඩයිස්පුර, කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Previous articleදියේ ගිලී පුද්ගලයෙක් අතුරුදන්
Next articleලේ දන් දීමේ පිංකම