දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට

Share

බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ දී පානදුර සිට හලාවත දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 65 ක් වන පැරඩයිස්පුර, කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News