ලේ දන් දීමේ පිංකම

Share

“මියැදෙන ජීවිතයකට ජීවය දෙන්න” එක්සත් සමගි බෞද්ධ සමිතිය විසින් සංවිධානය කරන ලේ දන් දීමේ මහා පිංකම 2024 පෙබරවාරි 11 වන දින පෙ.ව. 9.00 සිට ප.ව 3.00 දක්වා සමගිපුර මහල් නිවාස ප්‍රජා ශාලාවේ දී පැවැත්වීමට නියමතයි.

ශාන්ත ජෝශප් වීදිය එක්සත් සමගි බෞද්ධ සමිතියට වසරක් සැපිරීම නිමිත්තෙන් මෙම මහා පිංකම පවත්වනු ලබනවා.

ඔබත් පැමිණ ලේ බිඳක් දන් දී ජීවිතයක් බේරා ගැනීමට ගැනීමට දායක වන්න.

Read more

Local News