ඉන්දීය සංචාරය අතරතුර අනුර තවත් සාකච්ඡා කිහිපයකට එක්වෙයි

Share

ඉන්දියාවේ සංචාරයක නිරත ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඊයේ (05) පස්වරුවේ ඉන්දියාවේ ජාතික ආරක්ෂ උපදේශක අජිත් දෝවාල්ද හමු වී තිබෙනවා.

කලාපීය ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව එහිදී අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News