ඉන්දීය සංචාරය අතරතුර අනුර තවත් සාකච්ඡා කිහිපයකට එක්වෙයි

ඉන්දියාවේ සංචාරයක නිරත ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඊයේ (05) පස්වරුවේ ඉන්දියාවේ ජාතික ආරක්ෂ උපදේශක අජිත් දෝවාල්ද හමු වී තිබෙනවා.

කලාපීය ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව එහිදී අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

Previous articleමාරක රිය අනතුරකින් දෙදෙනෙක් මරුට – කුඩා දැරියක් රෝහලේ
Next article9 වැනි පාර්ලිමේන්තුවේ පස් වැනි සභා වාරය හෙට විවෘත වෙයි