ගම්පොළ අනතුරින් තවත් දරුවෙකුට අසාධ්‍යයි

Share

ගම්පොළ ජාත්‍යන්තර පෙර පාසලක ගසක් කඩා වැටිමෙන් රෝහල්ගත කළ තවත් දරුවෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read more

Local News