ගම්පොළ අනතුරින් තවත් දරුවෙකුට අසාධ්‍යයි

ගම්පොළ ජාත්‍යන්තර පෙර පාසලක ගසක් කඩා වැටිමෙන් රෝහල්ගත කළ තවත් දරුවෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Previous article3 වන චාල්ස් රජුට පිළිකාවක්
Next articleඇමති කෙහෙළියට නිවසින් කෑම ගේන්න අවසර