කැලිෆෝනියාවේ ගංවතුර සහ නායයෑම් තත්ත්වයක්

මේ දිනවල අමෙරිකාවේ කැලිෆෝනියාවේ ඇදහැලෙන අධික වර්ෂාපතනය සහ සුළි කුණාටු හමුවේ ගංවතුර සහ නායයෑම් තත්වයක් හටගෙන තිබෙනවා.

එසේම ගස් කඩා වැටීම් සහ විදුලිය ඇණ හිටීම් ද සිදුව තිබෙනවා.

මේ වන විට පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Previous articleසිරියාවේ විශාලතම එක්සත් ජනපද හමුදා කඳවුරට ඩ්‍රෝන ප්‍රහාරයක්
Next articleකෙහෙළිය ඉල්ලා අස්වෙයි