කැලිෆෝනියාවේ ගංවතුර සහ නායයෑම් තත්ත්වයක්

Share

මේ දිනවල අමෙරිකාවේ කැලිෆෝනියාවේ ඇදහැලෙන අධික වර්ෂාපතනය සහ සුළි කුණාටු හමුවේ ගංවතුර සහ නායයෑම් තත්වයක් හටගෙන තිබෙනවා.

එසේම ගස් කඩා වැටීම් සහ විදුලිය ඇණ හිටීම් ද සිදුව තිබෙනවා.

මේ වන විට පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News