කෝටි 37ක මැණික් ජාවාරමකට හිමිනමක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට

Share

නීති විරෝධි අයුරින් විකිණීමට උත්සහ කරන ලද කාකා නිල් මැණික් (Sapphire Blue Stone) 2ක් කොස්ලන්ද පොලිසිය විසින් සිදු කරන ලද වැටලීමක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීමේ දී අත්අඩංගුවට ගත් මැණික් ගල් රුපියල් කෝටි 37කට අලෙවි කිරීමට සුදානම් කර තිබු අතර, මෙම සිදුවීමට සම්බන්ධව වැලිවේරිය ප්‍රදේශයේ හිමි නමක් ඇතුළුව සැකකරුවන් දෙදෙනෙකු කොස්ලන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News