ඔන්ලයින් පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට

Share

ඔන්ලයින් පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ අත්සනින් යුතුවයි.

මේ අතර ඔන්ලයින් පනත පිළිබඳව අද (08) පාර්ලිමේන්තුවේද උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

විෂ්කෂ නායකවරයා ඉල්ලා සිටියේ ඔන්ලයින් පනතේ අඩුපාඩු ගැන සාකච්ඡා කිරීමට විශේෂ පක්ෂ නායක රැස්වීමක් අවශ්‍ය බවයි.

Read more

Local News