රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රෝගී තත්ත්වයන් 7කට ඖෂධ වර්ග 9 ක් ලබා ගන්නා බව බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසනවා.
නිදා ගැනීමේ දී ඔහුට ඔක්සිජන් යන්ත්‍රයක සහය ලබා දීමට සිදුව ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් බාල ඖෂධ නිසා ජීවිත අහිමි වූ අයට සහ ඇස් අන්ධවූවන්ට වහාම සාධාරණයක් ඉටු කළ යුතු බවයි සමස්ත ලංකා හෙද සංගමය පවසන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



