තරුණ බිරිඳට මරු කැඳවූ සැමියාගේ කෝපය

Share

මූතූර්, අල්ලේ නගර්, තෝපූර් 07 ප්‍රදේශයේදී ඊයේ (08) නිවසක් තුළදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 28ක අල්ලේ නගර්, තෝපූර් ප්‍රදේශයේ පදිංචිකාරියක්.

පවුල් ආරවුලක් දුරදිග යාම නිසාවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබෙනවා.

මිය ගිය කාන්තාවගේ සැමියා විසින් අදාළ කාන්තාවගේ ගෙල සිර කිරීමෙන් මෙම ඝාතනය සිදුකර තිබෙනවා.

Read more

Local News