පාලනයෙන් ගිලිහුණු ලොරි රථ අනතුරින් තරුණයෙක් මරුට

Share

සෙල්ලකතරගම දෙස සිට කතරගම දෙසට ධාවනය වූ ලොරි රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් කණුවක හා ගසක ගැටීමෙන් ඊයේ (08) අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු කතරගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 27ක වීරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් .

සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිසිය වැඩිදුර විර්මශන සිදුකරනු ලබනවා.

Read more

Local News