ආණමඩුවේ වෙඩි තැබීමක්

Share

ආණමඩුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (08) රාත්‍රියේ වෙඩි තබා තිබෙනවා.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ව්‍යාපාරිකයා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Read more

Local News