කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

Share

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගය අද (09) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

පන්දුවෙන් පන්දුව තරඟයේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන එන්නට සියත ටීවී අප සූදානම්.

Read more

Local News