කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගය අද (09) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

පන්දුවෙන් පන්දුව තරඟයේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන එන්නට සියත ටීවී අප සූදානම්.

Previous articleආණමඩුවේ වෙඩි තැබීමක්
Next article7වන ඉන්දීය සාගර සමුළුව අද ඇරඹේ (VIDEO)