යුක්තියට තවත් 625ක් කොටුවෙයි

Share

දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වල දී සැකකරුවන් 625 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් 160g
අයිස් 152g
ගංජා 10 kg 745 g
ගංජා පැල 34,237
මාවා 31g
මත්පෙති 683
තූල් 226g
මදන මෝදක 264g

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 545 දෙනා අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 07 ක්ද සිටි.

Read more

Local News