දියේ ගිලී පුද්ගලයෙකු මරුට

Share

රංගල, නාරම්පනාව ප්‍රදේශයේදී ඊයේ (11) සවස හුළු ගඟේ පිරිසක් සමඟ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 29ක ගනේගල, හුන්නස්ගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් රංගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Read more

Local News