දියේ ගිලී පුද්ගලයෙකු මරුට

රංගල, නාරම්පනාව ප්‍රදේශයේදී ඊයේ (11) සවස හුළු ගඟේ පිරිසක් සමඟ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 29ක ගනේගල, හුන්නස්ගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් රංගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Previous articleමාරක රිය අනතුරකින් පදිකයෙකු මරුට
Next articleමීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙඩි තැබීමක්