බොහෝ තැන්වල නායකයින්ට නායකත්ව ගුණය නෑ – ඇමති විජේදාස රාජපක්ෂ(VIDEO)

Share

රට ගොඩගන්න ආරාධනා කළ විට දුවපු අය අද නායකත්වය ඉල්ලමින් සිටින බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

බොහෝ තැන්වල නායකයින්ට නායකත්ව ගුණය නැති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ බෙලිඅත්ත ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News