දිය වැලකට හසු වූ පිරිසක් බේරා ගනී

Share

පානදුර වෙරළ තීරයේ දිය නාමින් සිටි පිරිසක් ඊයේ (12) දහවල් ක්ෂණික දිය වැලකට හසුවී දියඹට ඇදී යමින් සිටියදී,පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් එම පිරිස බෙරා ගැනීමට කටයුතු කර තිබෙනවා තිබෙනවා.

බේරාගත් පිරිස අතර වයස අවරුදු 12 සහ 09ක පිරිමි ළමුන් දෙදෙනෙකු, වයස අවරුදු 17 සහ 14ක ගැහුණු ළමුන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 23ක පිරිමි පුද්ගලයෙකුද වනවා.

මුලික ප්‍රථමාධාර ලබාදීමෙන් පසු මොවුන් ඥාතීන් වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News